Tuesday, November 16, 2010
Monday, November 15, 2010
Sunday, November 14, 2010
Saturday, November 13, 2010
Friday, November 12, 2010
Thursday, November 11, 2010
Wednesday, November 10, 2010
වර්චුවල් විශ්ව විද්‍යාලයක් යනු කුමක්ද? (ලිපිය 04)
Uditha Isuranga Muthumala
PCJT 32 Unique Solutions
0717001454
jfuditha@gmail.com
විශ්ව විද්‍යාල ව්‍යුහය හදුනා ගනිමු.
ශ්‍රී ලාංකිකයින් විශ්ව විද්‍යාලයක් ලෙස හදුනා ගන්නා ව්‍යුහය දෙස ගැඹුරින් සාකච්ඡා කීරීම මෙම ලිපියේ අරමුණ වන අතර ලාංකිකයන්ගේ අර්ථ දැක්වීමට අනුව නම් විශ්ව විද්‍යාලය යනු 1වසරට පාසලට ඇතුලු වන ළමයා පාසලින් පසු යා යුතු රන් දෙවොලයි. නමුත් එම දෙවොලින් පිටවන දරුවා සමාඡයට පැමිණි පසු කරන දේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔවුනට නැත. අවශ්‍ය එකම දේ වන්නේ දරුවා උසස් පෙළ සමත් වීමෙන් පසු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට තේරී පත් වීමයි.
අප දැන් සළකා බලමු විශ්ව විද්‍යාලය යන වි්‍යුහයේ අර්ථ දැක්වීම කෙබඳුදැයි කියා. මේ සඳහා නිතැතින්ම මතකයට එන Oxford ශබ්ද කෝශය හා Wikipedia විශ්ව කෝශය බමෙය අර්ථ දක්වා ඇත් ආකාරය විමසා බලමු.Oxford ශබ්ද කෝෂ අර්ථ දැක්වීම..
Pronunciation:/juːnɪˈvəːsɪti/
noun (plural universities)
- a high-level educational institution in which students study for degrees and academic research is done:I went to university at the Sorbonnehis daughter is at university
Wikipedia අර්ථ දැක්වීම..
A university is an institution of higher education and research, which grantsacademic degrees in a variety of subjects. A university is a corporation that provides both undergraduate education and postgraduate education. The word university is derived from the Latin universitas magistrorum et scholarium, roughly meaning "community of teachers and scholars
මෙම අර්ථ දැක්වීම් දෙකම සලකා බැලීමේදී විශ්ව විද්‍යාලය (university) යන්න පිළිබඳ මනා අවබෝධයක් ලැබෙතැයි මා සිතනවා. මෙහි ව්‍යුහය දෙස තවදුරටත් ගැඹුරින් සළකා බලමු.
සාමාන්‍ය සිංහල වචනයේ අදහස නම් විශ්වීය දැනුම අතැඹුළක් කොට සිසුන්ට ලබාදෙන විද්‍යාතනය විශ්ව විද්‍යාලය වන බවයි. නමුත් මෙම විද්‍යාතනයේ ව්‍යුහය සලකා බෑලීමේදි ලෝකය වෙත නව තාකෂණය ගෙන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙනවා. පාසලින් අවශ්‍ය දැනුම් පදනම තනාගෙන එන දරුවාව සියලු දැනුමින් සන්නද්ධ කොට සමාඡයට ලබා දීම මෙහි ප්‍රධාන වගකීමයි.වර්තමාන ශ්‍රී ලාංකික සමාඡයේ පවතින පරිදි තම නිශ්පාදනය ලෙස උපාදිධාරීන් සාදන සමාන්‍ය ආයතනයක් බවට මෙම විශ්ව විද්‍යාතනය පත්වී තිබීම කණගාටුවට කරුණකි.
විශ්ව විද්‍යාලයක් තුළ ප්‍රධාන වශයෙන් අංශයන් දෙකක් පවතින අතර එම අංශයන් මෙසේයි..
- අධ්‍යන අංශය
- පර්යේශණ අංශය
අප මුලින්ම මෙහි අධ්‍යන අංශය දෙස සළකා බලමු.
මේ අංශය මගින් විශ්ව විද්‍යාලයට පැමිණෙන දැනුම් පිපාසිත තරුණ බාල මහලු සියලු දෙනාම දැනුමින් සන්නද් කිරීම මෙන්ම දැනුමට සරිලන විභාග පවත්වා ලබා ගත් දැනුම ඇගයිමකට ලක්කොට ලබා ගත් ලකුණු අනුව ප්‍රවීනතා ලබාදීමද පාඪමාලාව අවසානයේ උපාධිය හෝ වෙනත් ඇගයිමක් ලබාදීමද සිදු කෙරෙනවා.
අධ්‍යන අංශයට ඇතුලත් වන ශිෂ්‍යයෙකුට තමන්ගේ අධ්‍යාපනය තුළින් ඉදිරියට යා හැකි මට්ටම් මෙසේයි..
- සහතික පත්‍ර පාඪමාලා (Certificate Course)
- ඩිප්ලෝමා පාඪමාලා
- වෘත්තිය ඩිප්ලෝමා (Professional Diploma)
- අධ්‍යාපනික ඩිප්ලෝමා (Academic Diploma)
- උසස් ඡාතික ඩිප්ලෝමා (Higher National Diploma)
- ප්‍රථම උපාධිය(Bachelor Degree)
- පශ්චාත් උපාධි ඩිප්ලෝමා (Post Graduate Diploma)
- දෙවන උපාධිය(Master Degree)
- පර්යේෂණ ඩිප්ලෝමා (Researching Diploma)
- ආචාර්ය උපාධි (Doctorate Degree)
මෙම මග ඹස්සේ ඉචිරියට යන සිසුවාට අවශ්‍යනම් විශ්වවිද්‍යාල පර්යේෂණ අංශයට සම්බන්ධ වී මහාචාර්ය (Professor) තත්වයට පවා පත්විය හැක.
දැන් අප විශ්ව විද්‍යාලයක පර්යේෂණ අංශය සලකමු.
විශ්ව විද්‍යාලයක පර්යේෂණ අංශයෙන් ප්‍රධාන වශයෙන්ම ලෝකයට අවශ්‍ය නව නිපැයුම් ඉදිරිපත් කිරීම හා ලෝකය මුහුණ දෙන ප්‍රශ්න වලට විද්‍යාත්මක විසඳුම් සෙවීම සිදුවනවා.තවද මෙම අංශය මගින් අධ්‍යන අංශය මගින් ලබා දෙන්නා වු පර්යේෂණ ඩිප්ලෝමා සදහා අවශ්‍ය පහසුකම් සැපයිමද කරගෙන යන කාර්යක් ලෙස දැක්විය හැක.මෙම අංශයට ප්‍රධාන මහාචාර්ය වරයෙකු සිටින අතර ප්‍රධාන වශයෙන්ම ඔහුගේ අත්දැකීම් මත පදනම්ව මෙම අංශය තම කටයුතු පවත්වාගෙන යනු ලබයි.
විශ්ව විද්‍යාලයක් පාලනය වන්නේ කුලපතිවරයෙකු යටතේ වන අතර නමුත් ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල පද්ධතිය තුල මෙම තනතුර ගරු තනතුර බවට පත්කොට එයට බලය පවරා නොමැති බවක් පෙනි යනවා.මීලඟට විශ්ව විද්‍යාලය පාලනය කරන පුද්ගලයා උප කුලපති වරයායි. නමුත් අප දිවයින තුළ මෙම උපකුලපති තනතුර වඩාත් බලය සහිත තනතුරක් ලෙස ක්‍රියාත්මක වන සෙයක් දක්නට ලැබෙනවා.
විශ්ව විද්‍යාලයක සියලු පරිපාලන හා අධ්‍යන කටයුතු සිදුවන්නේ Dean හෙවත් පීඪාධිපතිවරුන් හරහායි.
මෙම ලිපිය මගින් විශ්ව විද්‍යාලය යන ආයතනය පිළිබද ඳල වැටහිමක් ලැබෙන්නැතියි මා සිතනවා.
Tuesday, November 9, 2010
Monday, November 8, 2010
Ishani's Success Story @ IJTS ....
My way to Success at IJTS…!!!I joined IJTS as a PCJT student & I never thought of a degree in Java Technology. I joined IJTS just to know what Java is. At that time I didn’t have any knowledge in Java. But when I was continuing the PCJT program I felt like my mind is changing and began to come lots & lots of hopes to my mind. I did my A/L’s in year 2008 at Musaeus College. My first ambition was to be a Doctor. But I have lost the chance to enter the Medical Faculty. I was so disappointed & felt hopeless. When I got the A/L results I have completed about 3 months from 6 moths Java course (PCJT). At that time I was living with Java. So I have never got upset of loosing the chance of enter the medical faculty. So I made up my mind and continued the PCJT program well. That time my only hope was to complete the PCJT program. But with the experience and the knowledge that I had from it, I planned to continue it to degree.
I started PCJT in end of year 2008. Now it has been nearly 1 ½ years for my Java life. And now I have already completed the degree. I can be happy because I got a wide knowledge during this time period. And that is the best time period in my life. I’ll never forget the way we work with Happiness, Strength & Hardworking as a one family. We always worked as a team & we never feel tired with our hard work. That is the difference at our “wonder world” IJTS. Today I have a good knowledge in this field and have the confident to develop any kind of software to the industry. We are so lucky to learn Java from the best lecturers who guide us in every second to make our dreams come true. Their guidance has never limited to the period of the lecture. Anytime we need to know something they were always with us. I really appreciate the way they help students to follow the light. They showed us that we can do something better for the country than we think.
Some outstanding students say that IJTS is not a good place to get a valuable degree. But as a Graduate of IJTS I have to say that “KNOWLEDGE” of the IJTS students will show the value of the degree. Judge by your own. You will get to know what is best. Join with us and experience the difference that can never be taken from anywhere. I guarantee the training program 100% by the experience I had from it.” The best knowledge force is now getting stronger to build the nation. I thank IJTS for let us being a part of it. Especially I thank Dr. Ishantha Siribaddana for making our future so meaningful and for making the best team who really have the team spirit to build the nation.
“IJTS is the place which helped me to come up to this standard in a very short time period. And it changed my whole life and filled with success every time. I wish all the best for our IJTS to make Sri Lanka “The Java Island” in the world. And I wish young students to get the luck to join with our team.”
Email : mit_ishani@yahoo.com
Institute of Java and Technological Studies (IJTS)
අපේ කවි මඩුව :::::::::::::::::
ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත
වෙනින් අනෙක් දෙයකට අනිකෙක් සමත
අසූචි පතුරුව අණුවන රාළත් සමග
කුමන සබයක්ද, උගතුනි මුන් සමග....
පොත් දෙක තුනක් කියවා එයි සාදයට
කරුණා දයා පෙන්වයි අපෙ සිසු කැළට
පිටවන දුගද විදිනා තරුණන් සැමට
සිතුවද එකතු වේ යැයි මේ බලු කැලට....
ඉගෙන ගත් දෙයින් යස වැඩ නොගන්නේ
ඉගෙන ගත් ගුරුන් හට පරිභව කරන්නේ
ඉගෙන ගත් තැනට අපහස කරන්නේ
මෙබදු අය කෙලෙසදෝ මේ රට හදන්නේ...
තරු නැති රැයක් ඇත සැමදා කළුවරේ
අනුවණ අයද අනුවණු අදුරේ ගිලේ
කොන්දක් නැති අයට සැමදා වෙයි විනේ
මන්දැයි රාළ හට වුනු දේ දෙයියනේ....
වෙනින් අනෙක් දෙයකට අනිකෙක් සමත
අසූචි පතුරුව අණුවන රාළත් සමග
කුමන සබයක්ද, උගතුනි මුන් සමග....
පොත් දෙක තුනක් කියවා එයි සාදයට
කරුණා දයා පෙන්වයි අපෙ සිසු කැළට
පිටවන දුගද විදිනා තරුණන් සැමට
සිතුවද එකතු වේ යැයි මේ බලු කැලට....
ඉගෙන ගත් දෙයින් යස වැඩ නොගන්නේ
ඉගෙන ගත් ගුරුන් හට පරිභව කරන්නේ
ඉගෙන ගත් තැනට අපහස කරන්නේ
මෙබදු අය කෙලෙසදෝ මේ රට හදන්නේ...
තරු නැති රැයක් ඇත සැමදා කළුවරේ
අනුවණ අයද අනුවණු අදුරේ ගිලේ
කොන්දක් නැති අයට සැමදා වෙයි විනේ
මන්දැයි රාළ හට වුනු දේ දෙයියනේ....
Design by Java Graduate Brigade
Sunday, November 7, 2010
Saturday, November 6, 2010
Friday, November 5, 2010
Thursday, November 4, 2010
Wednesday, November 3, 2010
Tuesday, November 2, 2010
Java World Congress | Press Conference | අපි සූදානම්...




Java World Congress 2010 සහ Java Sri Lanka Exibition හි Press Conferrence (මාධ්‍ය සාකච්චාවක්) අද දින (2010-11-02) මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් සහ ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශයේ ගරු S.B නාවින්න ඇමතිතුමගේ සහ විද්‍යා හා තාක්ශණ අමාත්‍යංශයේ මහාචාර්ය තිස්ස විතාරණ සහ සමෘර්ධි අධිකාරියේ අධ්‍යෂක ජනරාල්තුමගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.මෙහිදී Java World Congress හි සභාපති ඩිලන්ත විතානගේ සහ ගරු ලේකම් ආචාර්ය ඉෂාන්ත සිරිබද්දන මහත්වරුන් විසින් Java World Congress හි අරමුණ සහ ඉදිරි වැඩපිලිවෙල ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කරන ලදී.
Subscribe to:
Posts (Atom)



















